Isuri Mayadunne

C ඉ‌ගෙන ගනිමු . (Part 1)

C භාෂාව නිර්මාණය කළේ ඇමරිකානු computer programmer කෙනෙක් වෙන  Dennis Ritchie. C භාෂාව hardware independent. ඒ කියන්නෙ ඕනෑම හෝ ගොඩක් වෙලාවට බොහෝ පරිගණක දෘඩාංග මත ධාවනය කළ හැකි භාෂාවක් කියන එක. C case sensitive ඒ කියන්නෙ අපි එකතැනක NAME කියලා…