C ඉ‌ගෙන ගනිමු . (Part 1)

C භාෂාව නිර්මාණය කළේ ඇමරිකානු computer programmer කෙනෙක් වෙන  Dennis Ritchie. C භාෂාව hardware independent. ඒ කියන්නෙ ඕනෑම හෝ ගොඩක් වෙලාවට බොහෝ පරිගණක දෘඩාංග මත ධාවනය කළ හැකි භාෂාවක් කියන එක. C case sensitive ඒ කියන්නෙ අපි එකතැනක NAME කියලා ලියලා තව තැනක name කියලා ලිව්වොත් ඒ 2ක word 2ක් විදියට තමයි ගන්නෙ 

මුලින් ම අපි බලමු Programme එකක් ලියන Structure එක. ඕනෑම programme එකක් ලියන්නෙ මේ structure එකට තමයි.

  • ​Header එක කියන්නෙ .h extension එක තියෙන file එකක් c function declare කරලා තියෙන ගොඩක් source file අතර share කරගන්න.
    • main () method එකක් කියන්නෙ ඕනිම C programme එකක entry point එක නැත්නම් ඇතුළත් වෙන තැන. C programme එකක් execute කරාම, execution control එක කෙලින්ම යන්නෙ main () method එකට. හැම C programme එකකම main() එකක් තියෙනවා

    main() method එක ලියන syntax එක තමයි

           Int main(){

            }

  • Comment එකක් කියන්නෙ program එක විස්තර කරලා ලියන එකට.  / *   * / මේ අතර ලියන දේවල් computer  එක ignore කරනවා. 
  • Body එකෙ තමයි අපිට කරන්න ඔිනි දේ ලියන්නෙ. print කරගන්න වෙන්න පුලුවන්  calculation එකක්  වෙන්න පුලුවන් searching එකක්  වෙන්න පුලුවන් මොනවා හරි දෙයක්.
  • ඕනිම C program එකක අවසාන කොටස වන්නේ return statement එක. ඕනිම C program එකක කියන්නෙ Return value එකක් තැන් වලදී ඒ Return value එකත් එහෙම නැති තැන්වල Return 0 කියලත් තමයි එන්නෙ. Return statement එකයි return value එකයි depend වෙන්න function එකෙ return type එක මත

Variable එකක් කියන්නෙ සරලවම කිව්වොත් memory location එකක්. හැම variable එකකටම name එකක්, type එකක්, size එකක් වගේම value එකක් තියෙනවා.

අපි variable එකකට value එකක් assign කරලා පස්සෙ ඒක replace කරොත් අලුත් value එකකින් ඒ variable එක replace වෙනවා කලින් එක මැකිලා ගිහින්  අලුත්  value එකෙන්.

Ex:

මුලින් අපි variable x කියන එකට x = 10 කියලා දෙමු.  

   දැන් අපි ඒකටම x = 5 කියලා දෙමු.

C ගොඩක් data types වලට support කරනවා.

Variable එකක type එක තීරණය කරන්නේ ඒ variable එක store කරද්දී කොච්චර storage එකක් තියාගන්නවද සහ store කරලා තියෙන bit pattern එක interpret වෙන්නෙ කොහොමද කියන එක මතයි. 

හැම Data type එකකටම වෙනස් memory amount එකක් ඔිනි වෙනවා ව‌ගේම ඒවට කරන්න පුලුවන් specific operations ටිකක් තියෙනවා.

Data type

Description
int පූර්ණ සංඛ්‍යා store කරන්න  int data type එක use කරනවා.
char Single character නැත්නම් තනි අකුරක් store කරන්න char data type එක use කරනවා.
float දශම සංඛ්‍යා store කරන්න float data type එක use කරනවා.
double දශම සංඛ්‍යා store කරන්න  data type එක use කරනවා.

Float එකෙයි Double එකෙයි වෙනස වෙන්නෙ float 32 bit double 64 bit float එකට වඩා වැඩි දශම සංඛ්‍යා ගානක් double එකේ කරගන්න පුලුවන්.

උදාහරණයක් විදියට අපි ගත්තොත්

  • Company එකක Employee කෙනෙක්ගෙ annual salary එක දානකොට double වලින් දාන එක හොදයි. 
  • කඩේකට ගිහින් මොනවා හරි ගත් දී අපි හිතමුකො සීනි 250g ගන්නවා කියලා එතනදි float වලින් දාන එක හොදයි.

Storage size සහ format specifiers

Data Types Storage size

( bytes)

printf conversion specification scanf conversion specification
int 2 or 4 %d %d
char 1 %c %c
float 4 %f %f
double 8 %f %lf

Variable name එකක් ලියද්දි බලන්න ඔිනි rules ටිකක් තියෙනවා.

  1. Use allowed Characters​ ඒ කියන්නෙ අපිට පාවිච්චි කරන්න පුලුවන් characters ටිකක් තියෙනවා variable name එකක් ලියද්දි.
    •    Underscore(_)​                            Valid Names :    _name
    •    Capital Letters ( A – Z )​                                         na_me
    •    Small Letters ( a – z )​                                            Name

                 Digits ( 0 – 9 )​                                                         naMe

  2. Blanks & Commas අපිට පාවිච්චි කරන්න බැ variable name එකක් ලියද්දි.
    • Invalid Names: name 1, Sum of numbers, Sum , addition
  3. Underscore එක ඇරෙන්න වෙන special character වෙනමොකුත් අපිට පාවිච්චි කරන්න බැ variable name එකක් ලියද්දි.
    •  Invalid Names : ​name#1,Sum@num
    • Valid Names : name_1,sum_of_numbers
  4. පළවෙනි Character එක underscore හෝ Alphabet එකක් වෙන්නම ඔිනි.
    • Invalid Names : 1name , 2_name
    • Valid Names : name, _Name
  5. Reserved words අපිට පාවිච්චි කරන්න බැ variable name එකක් ලියද්දි. ඒ කියන්නෙ int, char, main, print වගේ reserved words variable names විදියට use කරන්න බැ. හැබැයි ඒ වචන වල ඕනිම අකුරක්  capital කරොත් ඒක legal valid variable name එකක් වෙනවා.
    • Invalid Names : int, char, break
    • Valid Names : iNt, chAr

ඒත් පුලුවන් තරම් අපි Reserved words ගන්නෙ නැතුව variable names ලියන එක තමයි හොදම.

ඒ වගේම variable name එකක් ලියද්දි ගොඩක් දිග variable name නැතුව meaningful short variable name එකක් ලියන එක තමයි හොදම.

Escape Sequences

Escape Sequences

Character

b

Backspace

Null

n

New Line

r

Return

t

Horizontal Tab

v

Vertical Tab

\

Backslash

Single Quote

Double Quote

?

Question Mark

Newsletter Updates

Enter your email address below to subscribe to our newsletter

2 Comments

  1. This is very important, thank you so much

  2. This is very important, thank you so much

Leave a Reply