Angular Tutorial - 1 - Introduction

Angular Nov 07, 2020

මොකක්ද මේ Angular කියන්නෙ.

Angular කියල කියන්මෙ Web සහ Mobile development වලට බාවිතාකෙරෙන තවත් එක framework එකක්.

ඇයි අපි Angular භාවිතා කරන්න හේතුව ?

අපි Web site එකක් වගේ developed කරන් යනකොට jquery , javascript වගේ  file use කරනවා  ඒවිදියටuse වෙන files  වෙනවෙනම folders වල store කරලා තියෙනවා ඒත්මේ විදියට Web site එකක් වගේ developed කරනකොටඒ project එකේ කිසිම structure එකක්නැහැ, ඒ ගැටලුව මගහැරගන්නමේ Angular  කියන framework එක යටතේ Web site එකක් developed කරනකොට අපිට පුලුවන්වෙනවා. ඒකටහේතුව වෙන්නෙ මේ Angular  framework එක සතුව තියන Components based architecture එක. ඉතින් project එකට structure එකක් ලැබෙන එකෙන්අපිට අපේ programming side  එකහුගක් ලේසියෙන් කරගන්න පුලුන්කම ලැබෙන නිසා තමයි Angular මේතරම් වැදගත් වෙන්න හේතුව වෙලා තියෙන්නෙ.


අපි Angular පාවිචි කරන්න ඕනි ඇයි කියලදැන් ඔයාලට පුන්චි  idea එකක් ලැබෙන්න ඇතී කියල හිතෙනවා. දැන් අපි පොඩ්ඩක් මේ Angular කියල කියන්නෙ මොකක්ද බලමු.

Angular කියල කියන්නෙ TypeScript base framework එකක් හුගක් දුරට මේක පාවිච්චි වෙන්නෙ web application නිර්මානය කරද්දි.

ඔයාලා මීට ටික කාලෙකට කලින් අහල ඇති Angular js  කියල එකක් ගැන.     ඔව්, Angular කියල කියන්නෙ Angular js වලම දියුනු කරපු framework එකක්.   මේ Angular js නිර්මානය කරපු programmersල එකතුවෙලා තමයි  Angular නිර්මානය කලේ. ඇත්තටම Angular js කියල කියන්නෙ Angular 1 version එකට.  ඒත් එක්කම කියන්න ඕනි දෙයක් තමයි ඒවගේමයි අපි දැන් පාවිච්චි කරන්නෙ Angular 10 version  එක කියනදේ.

 Differences of AngularJS vs Angular2

Angular 11 version එකත් මීට ටික දවසකට කලින් Angular 11.0.0-next.2 කියලා Released කලා ඒ මොකද කියල කීවොත්  Angular developer team එක මාස 6කට සැරයක්  Angular update එකක් දෙන්න කටයුතුකරනවා. නමුත් ඒ update angular major update  නම් නෙවේ හැබැයි ඒවගෙ සැලකියයුතු improvements නම් තියනව.

Angular developer team එක අවසන් වතාවට Angular major update එකක් එවන්නෙ Aug 06, 2020 දා ඒකියන්නෙ Angular 9 version එක,LTS version එකක් විදීයටයි මේක released කරෙ.

Angular versions under support

අපි Angular js  සහ Angular වල වෙනස ගැන කතා කරොත් Angular js වලදි mainly use වෙන්නෙ Js (java script). ඒත් එක්කම අපි Angular වලදි පාවිච්චි වෙන්නෙ TypeScript ඒකියන්නෙ java script වලම super set  එකක් වෙද්දි java script, scripting language එකක් වන අතරම  TypeScript - programming language එකක් විදියට වෙන්කරන්න පුලුවන්. ඒත් එක්කම කියන්න ඕනි විශේශම දේ තමයි  TypeScript කියල කියන්නෙ object oriented programming language එකක් කියනදේ.

ඉතින්අද අපි කතාකලේ Angular ගැනපුංචි හැදින්වීමක් විතරයි. මේක අපි tutorial set එකක්විදියට ගේන්න බලාපොරොත්තුවෙනවා.ඉතින් Angular වල තවත් tutorial ‍එකකින් අපි තවත් විස්තර කතාකරමු.

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.