ඇයි අපි අපිවම විකුනණ විද්‍යුත් තැපැල් සේවා භාවිතා කරන්නේ??

Nov 07, 2020


මම ඔයාලගෙන් දෙයක් අහන්නද ඔයාලා ඔය භාවිතා කරන Gmail, Outlook, Yahoomail ආදී මේවගේ විද්‍යුත් තැපැල් සේවා ආරක්ශිතයි කියලා කියන්න පුලුවන්ද? , හොඳයි මෙහෙම කියමුකෝ ඔයාලගේ දත්ත බාහිර ප්‍රහාරකයන්ගෙන් (සාමාන්‍ය) ආරක්ෂිත වන ආකාරයට ඒවා අනිවාර්යයෙන්ම නිර්මාණය කරලා තමයි තියෙන්නේ… නමුත් මේ ආරක්ෂිත විද්‍යුත් තැපැල් සේවාවක් ගැන කතා කරන විට අපි මූලික අවධානය යොමු කරන්නේ දත්ත සුරක්‍ෂිතතාව සහ පෞද්ගලිකත්වය ගැන නේද.

මේ නොමිලේ භාවිතා කරන්න දෙන ගොඩක් විද්‍යුත් තැපැල් සේවාවන් ඔයාලටම දැන්වීම් සපයන්න ඔයාලගේ දත්ත භාවිතා කරනවා, සමහර පුද්ගලයින් නම් මෙය හොඳයි කියා සැලකුවත් තමන්ගේ පුද්ගලිකත්වය ගැන උනන්දුව දක්වන අය නම් මේ කාර්‍යයට අති විශාල විරෝදතාවක් දක්වනවා.

සමහර විට, ඔයාට රහස්‍ය යමක් බෙදා ගැනීමට අවශ්‍ය වන අතර එය හොඳින් ආරක්‍ෂා කර ගැනීමටද ඔයාට අවශ්‍යයි.නමුත් ඔයා කැමති නෑ මේ යවන දේ මේ ආයතන විසින් කියවලා දැන්වීම් ලෙස ඔබටම නැවත පෙන්නනවට.

මොනවා වුනත්. ඔබගේ විද්‍යුත් තැපැල් සංවාදයේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව ගැන ඔබ සැලකිලිමත්වනවා නම් සහ ඒවා හැකි තරම් පෞද්ගලික වීමටද අවශ්‍ය නම් මෙම ලිපිය ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවී කියා සිතනවා.

Note: Judging by the privacy policies and given the work of these services (advocating about privacy & protecting users’ data) – we have hand-picked the services as recommendations for you. But we advise you to believe that nothing is 100% foolproof and will never be. So, always be cautious – no matter what service it is.


විකල්ප විද්‍යුත් තැපැල් සේවාවන්

මං ඔය පැහැදිලි කරපු Gmail, YahooMail, Outlook වගේ නිදහස් සේවාවන්ගෙන් අපි වැඩි හරියක්ම භාවිතා කරන්නේ Gmail නේ. අපිට තියෙන online account හැම එකකටම වගේ අපි භාවිතා කරන්නේ මේ කියන අපේ Gmail එකයි. ඒකට හේතුව උනොත් වෙන්නේ අපි Google කියන සමාගමෙන් අපිට මේ දෙන නිදහස් සේවාවන්ට රැවටිලා ඉන්නේ අපේ නොදැනුවත්කම නිසා. අන්තර්ජාලයෙන්ම පොඩ්ඩක් හොයා බැලුවොත් අපිටම තේරෙනවා Google කියන සමාගම අපේ දත්ත අපිටවත් නොදැනිම කොතරම් භාවිතා කරනවද කියලා…ඔයාලට මේ ආර්ටිකල් එක ලියන මගේ පවා online account වැඩිහරියක් සාදා තිබෙන්නේ Gmail හරහාය. නමුත් අපි ඒ ක්‍රමයටම හැමදාම ගිහින් වැඩක් නෑ නේ.මෙතනදී  අපි බලමු මේ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් E2EE (End-to-End-Encryption) වගේ හොඳ ආරක්ෂවක් සපයමින් නොමිලේ සහ මිලදීගැනීමට හැකියාවක් ඇති විද්‍යුත් තැපැල් සේවවන් කිහිපයක් පිලිබඳව…


ProtonMail



  • Open source
  • Self-destruct message functionality
  • 2FA Available
  • Free and Paid option available
  • Custom domain supported

Tutanota


  • Open source
  • Custom domain available
  • Whitelabel for business available
  • End-to-end-encrypted
  • 2FA Available
  • Free and paid option available

Librem Mail


  • Decentralized
  • End-to-end encrypted

Mailbox


  • Privacy-focused
  • End-to-end encryption
  • Cloud storage offering
  • Runs on green energy


Mailfence


  • End-to-end encrypted
  • 2FA Available
  • Browser-based only(no mobile apps)
  • Free & paid support available
  • Custom domain support available



TorGuard’s Private-Mail


  • OpenPGP end-to-end encryption
  • Standalone Desktop app
  • Free and paid option
  • Custom domain option available with premium subscription






Hushmail


  • 14-Days Trial for Personal Use
  • Separate plans & pricing for business users (small businesses, healthcare, law, non-profits, & enterprise
  • OpenPGP end-to-end encryption
  • Ability to create 2 web forms to let people reach out to you

CounterMail


  • OpenPGP end-to-end encryption
  • Custom domain support
  • Web form support
  • Windows, Linux, & Mac OS X support

StartMail



  • 30-day trial offer
  • Disposable email aliases
  • PGP Email aliases
  • Custom domain option available with upgrade

POSTEO



  • Open source
  • Runs on green energy
  • Paid only
  • OpenPGP Encryption support
  • Does not support custom domain

පුද්ගලිකත්වය කේන්ද්‍ර කරගත් විද්‍යුත් තැපැල් සේවාවන් භාවිතා කිරීමේදී ඔයාට යම් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවනු ඇත, එනම් සාමාන්‍ය UI සහ සමහර අවශ්‍යතා ඉතා ඉක්මනට යොදා ගැනීමට නොහැකි වීම. කෙසේ වෙතත්, ඔබට ඔබේ පෞද්ගලිකත්වයට ප්‍රමුඛතාවය දීමට අවශ්‍ය නම් එයට හුරුවීමට සිදුවේ….

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.